ලංකාවේ පළමු වතාවට, එකම පාසලකින් බාලක/බාලිකා ශිෂ්‍යභට ඛණ්ඩ දෙකක්
ලංකාවේ පළමු වතාවට, එකම පාසලකින් බාලක/බාලිකා ශිෂ්‍යභට ඛණ්ඩ දෙකක්, “හර්මන් ලෝස් ද සොයිසා අභියෝගතා ශූරතාවයට”
තරග කරවා,
1400 කට අධික කණ්ඩායම් අතරින්,
ජා.ශි.භ. 23 වන බළඇණිය නියෝජනය කරමින්,
බාලක 14 වන ස්ථානය
බාලිකා 15 වන ස්ථානය
දිනාගත් වලල දරුවන්ට උණුසුම් සුබපැතුම්….!
ඛණ්ඩ භාර ගුරු මහත්ම මහත්මීන්, ආදි ශිෂ්‍යභට සංසදය, ආදිශිෂ්‍ය සංගමය, ඇතුලු සහය වූ සැමට ස්තූතියි…!
Earn passive income with every click—sign up today!
Get rewarded for every recommendation—join our affiliate network!
Share your unique link and earn up to 40% commission!
Boost your income—enroll in our affiliate program today!
Start earning instantly—become our affiliate and earn on every sale!
Share our offers and watch your wallet grow—become an affiliate!
Be rewarded for every click—join our affiliate program today!
Be rewarded for every click—join our affiliate program today!